Tuesday, January 8, 2019

Samsung Sm j105 white LCD booting only..then suddenly off


ඔන් කරනකොට ඩිස්ප්ලේ ලයිට් විතරක් ඇවිත්..ඔප් වෙලා යනවා..මෙ කනෙක්ටර් එකට උඩින් රතු පාටින් ලකුනු කරාලා තියෙන කෑපෑසිටර් එක අයින් කරන්න..පුලුවන් නම් අලුත් එකක් දාන්න වඩා හොදයි